ගංගාවේ ගීතය | The River Song
- Hasarel Gallage
- Jul 21, 2020
- 1 min read
Updated: Oct 7, 2020
සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි, සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතැනකදි හෝ මහ මුහුද හිමි
හමුවුණු කෙණෙහි මා සතු බර ඔහුට දෙමි
සටහන: එච්. එම්. කුඩලිගම කවියාගේ ගංගාවේ ගීතය කවි පන්තියෙන් උපුටා ගැනින. සම්පුර්ණ කවි පංතිය කියවීමට පිවිසෙන්න http://www.boondi.lk/article.php?ArtID=2891

Comments